කලාප අධ්‍යාපන කාර්යාලය - උඩුගම

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

2025 වර්ෂය වන විට උඩුගම කලාපය දකුණු පළාතේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය බවට පත්වීම

අධ්‍යාපන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින්, මානව, භෞතික හා මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය තුළින් අධ්‍යාපනයේ සම සාධාරණත්වය හා ගුණාත්මක බව තහවුරු වන සේ පාසල් පද්ධතිය මෙහෙයවීමත් ,යහපාලනය හා විනිවිදභාවය තුළින් මහජනතාවට වගවන තෘප්තිමත් සේවාවක් සපයන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම.