පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ
මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
2025 වර්ෂය වන විට උඩුගම කලාපය දකුණු පළාතේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය බවට පත්වීම
අධ්‍යාපන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින්, මානව, භෞතික හා මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය තුළින් අධ්‍යාපනයේ සම සාධාරණත්වය හා ගුණාත්මක බව තහවුරු වන සේ පාසල් පද්ධතිය මෙහෙයවීමත් ,යහපාලනය හා විනිවිදභාවය තුළින් මහජනතාවට වගවන තෘප්තිමත් සේවාවක් සපයන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම.
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ